මගේ බ්ලොග් එකට කව්රුත් දන්න මාතෘකාවක් අරගත්තෙ මූනම් සකලමනාම තමයි කියල හිතනව ඇති.අපේ රටේ ඡන්ද ක්‍රමයේ දුර්වලතාවය තමයි 50%ටත් අඩු ප්‍රමානයක් තමයි ඡන්දය පාවිච්චි කරන්නෙ.50% නිකන් කබුර කබුර ඉන්නවා..අනේ දැන් හිතනවද දන්නැ මල්ලිල ටික PTC කියන්නෙ ලංකාවේ ඡන්ඳ ක්‍රමේට කියලා.අනේ නැ..මේ PTC ගැන අහල තියෙන්න දැන ගන්න කැමති ඒත් නොදන්න හුගක් අය බලාගෙන ඉන්නවා මේ ගැන දැන ගන්න .අන්න ඒ අයට අද ඉදල හැමදේම කියල දෙන්න තමයි මේ බොස් හදන්නනේ.වැඩි කතා ඕනෙ නෑ. ගැටලුවක් නම් comment දාන්න හොඳේ
PTC කියන්නේ Paid To Click කියන එක.හැමෝම දන්නවනේ paid කියන්නේ ගෙවනව කියන එකනෙ. සම්පුර්ණ අරථේ ගත්තම ගෙවනවා click කලොත් වගේ අර්ථයක්.තමයි එන්නේ. මගේ ව්‍යාකරණයනම් දුර්වලයි. කමන්නැ මොනවා කරන්නද ඉගෙන ගන්නව විනා..කෙටියෙන්ම කියනවනම් මේවා click කලොත් අපිට ගෙවනව.
මේ site වලට PTC site කියල තමයි කියන්නෙ..ඕන තරම් මේ site තියෙනවා.සමහර ඒවා SCAM සමහර එවා හොඳට ගෙවනවා.ඒත් සමහර ඒවා ඒහේම නැ. ඊලඟ පාඩමෙන් site ගැන කියල දෙන්නම්.
ඊලගට මල්ලිලගේ හිතට නැගෙන්නේ මේවා click කරාම නිකන් සල්ලි දෙන පිසසා මොකද? කියලා.මටත් මුලින්නම් හිතුනෙ එහෙමයි.පස්සෙ තමයි දැන ගත්තෙ ඇත්ත.
මේ site වලින් සල්ලි නිකන් දෙන්නෙ නැ.
. මේ site වලින් කෙරෙන්නෙ (add) වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන එක.හරියට TV චැනල් වල add වගේ. යව යව drama එක බලන්න බෑනේ.මේ site වලට custarmala add දාන්නෙ visitars මේ ප්‍රමානය බලන්න ඔනේ කියලා..ඉතින් site එක ඒ add එක 20000 කට පෙන්නන්න බාරගත්ත කියමුකො. site එකෙන් ඒ custarma ගෙන් $10000 ගත්ත කියමුකෝ.ඉතින් දැන් මේ site එකේ ඉන්න visitarslaට ( අපට) මේක clik කරලා බලන්න දානවා. අපිට බලන්න තියෙන්නෙ ඒ add තමයි..site එකෙන් එක කෙනෙක් බලනවට $0.5ක් ගත්තනම් ඒකෙන් % ප්‍රමානයක් අපට ගෙවනව.
ඔන්න ඔය දේ තමයි PTC site වල කරන්නේ.
මෙ වැඩෙට විස්වාසවන්ත සහා හොදට ගෙවන site එක
මන් කියන විදියට වැඩ ටික කරන් ගියොත් අනිවා දවස් 45 න් 25,000ට වඩා මාසිකව ආදායමක්නම් සුවර්..
මන් ඉකමනින් එන්නම් සුපිරි PTC site එකකුත් අරන්
බුදු සරණයි හැමොටම
No comments:
Post a Comment