skrill

Labels

Wednesday, August 6, 2014

ptcircle නීති රෙගුලාසී Terms & Conditions

ඔන්න ළමයිනේ මම හැකි අයුරින් නීති රෙගුලාසි සිංහලේට හැරෙව්වා. 

1. පී.ටී. සර්කල් එකට රෙජිස්ටර් වෙන කොටම ඔයාල ඊට අදාල නීති රෙගුලාසි වලට එකඟ විය යුතුය. යම් හෙයකින් ඒවා කඩ කළොත් ඇඩ්මින් ඔයාලව බෑන් කරාවි.


2. පී.ටී සර්කල් එකේ පවතින ප්‍රොග්‍රෑම් එකෙන් සිදුවන පාඩුවක්, අවහිරතාවක් පැන නැගුනොත් ඔබ සහ පී.ටී සර්කල් අතරේ තිබෙන සම්බන්ධතාවය කිසිම අයුරකින් වග කියනු නොලැබේ.


3. එකම අයි.පී. එකෙන් තනා ගත හැක්කේ ගිණුම් දෙකක් පමණි. ඒ පුද්ගලයන් දෙදෙනෙක් හරහා සිදු විය යුතුය. එකම පුද්ගලයෙක්ට ගිණුම් දෙකක් තනා ගැනීමට නොහැකි වන අතර එකම පරිඝණකය භාවිතා කරන්නේ නම්  ඔබේ  රිෆරල් ලින්කුව යටතේ අනෙකාට රෙජිස්ටර් විය නොහැක. ඩිරෙක්ට් ලින්ක් එකෙන් තමයි රෙජිස්ටර් වීමට පුළුවන්.ඔබ පරිඝණක දෙකක් සහ එකම ඉන්ටර්නෙට් ලයින් එක භාවිතා කරන්නේ නම් ඔබේ යටතේ තව කෙනෙක්ට රෙජිස්ටර් විය හැක.

4. ඔයාල මෘදුකාංග මගින් එනම් සොෆ්ට්වෙයාර් එකකින් පී.ටී සර්කල් එකට ලොග් වෙන්න හැදුවොත් හරි, හැක් කරන්න හැදුවොත් හරි, ස්වංක්‍රීයව ඇඩ්ස් බැලීමට සොෆ්ට්වෙයා යොදා ගත්තොත් හරි කිසිම දැනුම් දීමකින් තොරව ඔයාලව ඇඩ්මින් බෑන් කරාවි.

5. ඔයාල පී.ටී. සර්කල් එක රවටන්න හෝ වැරදි ලෙස භාවිතා කරන්න හැදුවොත් ඔයාලව බෑන් කරාවි.


6. සෑම මිලදී ගැනීමක්ම සඳහා ගෙවන මුදල් ආපසු ගෙවන්නෙ නැහැ. කවුරුහරි එහෙම නැවත මුදල් ලබා ගැනීමට උත්සහ කළොත් ඔබේ ගිණුම නැති වෙන්න පුළුවන්.


7. පේ පැල් සමග ගනු දෙනු කිරීමේදී පේ-පැල් ගිණුම වෙරිෆයි කරල තිබෙන්නට ඕන.


8. ඕනෑම පේමන්ට් ප්‍රොසෙසර් එකකින් සල්ලි  ලබා ගැනීම සක්‍රීය කිරීමට ඒ පේමන්ට් ප්‍රොසෙසර් එකෙන් $6+ගාස්තු පී.ටී සර්කල් එකට ඇඩ් ෆන්ඩ් හරහ දැමිය යුතු වේ. එසේ නැතිනම් ඒ පේමන්ට් ප්‍රොසෙසර් එකෙන් අප්ග්‍රේඩ්වත් කළ යුතුය.


9. පේ අවුට් රූල් 21/06/2014 සිට බලපැවැත්වෙන පරිදිසෑම පේමන්ට් එකක්ම ඉතා ඉක්මනින් ඔබලාට ලැබීමට සලස්වනවා ක්ෂණික පේමන්ට් එකක් ලෙසින්.සෑම පේ අවුට් රික්වෙස්ට් එකක්ම දවස් 15න් 15ට දාන්න පුළුවන්.

10. ඔබ රෙජිස්ටර් වෙලා පැය 24ක් ඇතුලත ඊමේල් එක ට ආපු සක්‍රීය කරන ලින්කුව ක්ලික් කරේ නැත්තන් ඔබගේ ලියාපදිංචිය අහෝසි වෙනවා. ඔබට නැවතත් ලියාපදිංචි වෙන්න සිදු වෙනවා.ඔයාගෙ ගිණුම සක්‍රීයව පවත්වාගෙන යාමට නම් දවස් 30 කට සැරයක්වත් ලොක් වෙලා ඇඩ්ස් බලන්න ඕන. දවස් 30ක් ලොග් වුනේ නැත්තන් ඔබේ ගිණුම අක්‍රීය වෙනවා.

11. ඔයාල ආයෝජනය කරන මුදල් පිළිබඳව කිසිම වගකීමක් නොදරයි.


12. ඇඩ්මින්ට පූර්ණ අයිතිය තියෙනවා ඔහුගෙ නීති රෙගුලාසි ඕනෑම වෙලාවක වෙනස් කරන්න.

Thanks and Best Regards,

Dinesh Suranga

No comments:

Post a Comment