skrill

Labels

Saturday, August 2, 2014

කවුද මෙ referrals කියන්නේ.

 

හැමෝම දැන් බලන්  ඉන්නේ කොහොමද? PTC එකෙන් හම්බෙන සොච්චම වැඩි කරගන්නේ කියලා .ඔන්න අද මන් කියලදෙන්න යන්නේ ඔයාලට හම්බෙන සතෙ රුපියල කරගන්න පුලුවන් එක ක්‍රමයක් ගැනයි.ඒ සඳහා ඔයාලාට ඔයාලගේම අනුගාමිකයෝ හදාගන්න වෙනවා.ඒ අනුගාමිකයින්ට තමයි referrals කියන්නේ. referralsව පාවිච්චි කරන විදියට කලින් එයාලා කව්ද? කියලා දැනගන්න ඔනනේ.

 

referralsලා කියන්නේ අප අපි විසින් PTC ට හදුන්වලා දෙන සමාජිකයන්ටයි. අප හරහා එකට සම්බන්ඳ වන සමාජිකයින්ගේන් කෝමිස් එකක් අපට හිමිවේ.

ඔබට referralsලා සම්බන්ඳ කරගැනීමට PTC විසින් අවස්තා දෙකක් ලබා දේයි .

 

                                            Derect referrals

 

                                           Rented referrals

 

                     Direct Referral

Derect referralsලා යනු ඔබට ලබා  දෙන referrals link එක මගින් හදුන්වා දේනු ලබන referralsලාය.


Face Book,Skype,Twetar වැනි ඕනෑම එහේකින් මෙම referrals link එක මිතුරන්ට යවා ඒ හරහා ඔවුන් PTC එකට සම්බන්ඳ කරගත හැක.මේ සඳහා අපගෙන් කිසිම අය කිරීමක් නොකරන අතර ඔවුන් දිනපතා Click කලහොත් ඔබට කොමිස් මුදලක් දින පතා ලැබේ..

අපි යටතෙ කවුරු හරි රෙජිස්ටර් වුනා කියල හිතමු. අපේ යාළුවෙන් ඔන්න අපි යටතෙ රෙජිස්ට උනා. අපේ යාලුවා ඇඩ්ස් 15ක් බැලුවම ඒකෙන් එක ක්ලික් එකකට $0.003 ක් හම්බවෙනවා. ඉතින් අපේ යාලුවා ඇඩ්ස් 15ක් බැලුවොත් අපිට 0.003x15=$0.045 ක් ලැබෙනවා. ඉතින් අපේ යටතෙ 50 දෙනෙක් රෙජිස්ට වුනොත් ඒ අය ක්ලික් කරන ඇඩ්ස් වලින් අපිට $0.045x50=$2.25 ක් දවසට ලැබෙනවා

                    Rented Referral


  Rented referralsලා යනු අපි මිලදී ගනු ලබන referralsලාය. මොවුන්ගෙන් ලැබෙන කොමිස් මුදල අපි PTC එක හා කටයුතු කරන තාක් කල් ලැබේ.1 Rented referrals කෙකෙක් මිලදී ගැනීමට $1 වැයවේ.

අපි $1ක් දීලා කුලියට ක්ලික් කරන කෙනෙක් ගන්නවා. එයා දවසට ඇඩ්ස් 15ක් ක්ලික් කරොත් ඒකෙන් එක ක්ලික් එකකින් පොඩි කොමිස් මුදලක් අපිට එනවා $0.002ක් වගේ. ක්ලික් 15 කට 0.002x15=$0.03 ක් ලැබෙනනවා එක කුලී කාරයෙක්ගෙන්. මේ වගේ 50ක් හිටියොත් දවසට 0.03x50=$1.5 ක ආදායකම් එනවා නිකන්ම

බය වෙන්න එපා අපි ඒක ADD click කරලා ගන්න $ ඒවගෙන් ගෙවන්න ඕනෙ නැ.ඒකට වෙනත් ක්‍රමයක අපට හඳුන්වලා දීලා තියෙනව.ඒ තමයි BUXBONUS  එක.

.හැබැයි එක නිකන් දෙන්නෙ නැ.දවසෙ ADD ටික click කරනවට අමතරව PLY ADGRID යටතෙ එති දිනුම් අවස්තා15ක් ඔයා click කරලා බලන්න ඔන.

දිනුම් තිබුනා හෝ නැතා 30 න් 15 ක් කොටු click කරලා බලන්න.ඊට පස්සෙ ඔයාට පුලුවන් BUXBONUS එකට ලැබෙන $0.5  ලබා ගන්න.



එතකොට හැම දවස් 2ට සැරයක්ම Rented referral කෙනෙක් ගන්න පුලුවන්.



 
*දින පතා add click කරන්න.

*දිනපතා PLAY ADGRID  එක click කර BUXBONUS ලබා ගන්න.

*දින දෙකකට වරක් (එක $1)වූ විට Rented referral මිලදී ගන්න.

*ඔබගේ Derect referrals link එක හරහා සාමාජිකයින් හැකි තරම් සම්බන්ඳ කරන්න.

කල් යෑමේදි ඔබගේ $ ප්‍රමානය ඉහල දැමීමට හේතු වන ප්‍රදානම අය referralලාය.


ඔබට ලැබෙන $ ප්‍රමානය පිලිබඳ ඊලඟ ලිපියෙන් කියලා දෙන්නම්.දැනය referrals ටික හදාගෙන add click ටිකත් කරන් යමුකෝ.

ඔබට ලැබෙන ගනන් හිලවු සහා දැන් ලැබෙන රුපියල රුපියල් 10 කරගන්න පුලුවන් ක්‍රමයකුත් අරන් ඉක්මනටම එන්නම්.
                                හැමෝටම බුදු සරණයි.





 

No comments:

Post a Comment